ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ සිව්වන අදියර අප්‍රේල් මස 8 වන දින ආරම්භ වූ අතර එය අවසාන වීමට නියමිතව ඇත්තේ මැයි මස 28 දිනය. මෙවර තරගාවලියට සම්බන්ද වී ඇති කණ්ඩායම් සංඛ්‍යාව දහයකි ඒ නවතම කණ්ඩායම් යුගලයක් වූ Kochi Tusker Kerala සහ Pune Warriors ද සමගින්ය. මෙහි Kochi Tusker Kerala කණ්ඩායම මෙහයවිමේ වගකීම හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක මහේල ජයවර්ධනට හිමිව ඇති අතර ඔහුත් සමග මුත්තයියා මුරලිදරන් සහ තිසර පෙරේරා ද Kochi Tusker Kerala කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබයි. මිට අමතරව Deccan Chargers කණ්ඩායමේ නායකත්වය ද හිමිව ඇත්තේ හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයකු වූ කුමාර් සංගක්කාර වෙතටය. කුමාර් සංගක්කාර පෙර IPL තරගාවලියේදී Kings XI Punjab කණ්ඩායමේ නායකත්වය ද දරන ලදී.
IPL 2011 තරගාවලිය සදහා තරග වදින කණ්ඩායම් මෙසේය.










No comments:
Post a Comment