ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට අද පෙරවරුවේ ලිඛිතව දැනුම් දුන් බව ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතා පැවසුවේය.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේදී ඔහුගේ පාදයේ ආබාධය උත්සන්න වීම මෙම සමුගැනීමට හේතුව ලෙස දක්වා ඇත.
කෙසේ වෙතත් ලසිත් මාලිංග ටෙස්ට් පිටියෙන් සමු ගන්නා බවට ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි.
සමුගන්නා මොහොත වන විට ටෙස්ට් තරග 30 කට ක්‍රීඩා කර ඇති මාලිංග දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 101 කි එයට කඩුලු 5 බැගින් දවා ගත් අවස්ථා 3 ක්ද ඇතුලත්ය.
කෙසේ වෙතත්මාලිංග තව දුරටත් එක්දින හා විස්සයි විස්ස තරග සදහා සහභාගී වනු ඇත.






Deccan Chargers
Delhi Daredevils
Kings XI Punjab
Kochi Tusker Kerala
Kolkata Knight Riders
Mumbai Indians
Pune Warriors
Rajasthan Royals
Royal Challengers Bangalore